You are viewing a single comment's thread from:

RE: After long time neh?

in Steem Sri Lanka • 4 years ago

මිනිස්සු ගොඩක් ඉන්න තැනක තනියෙම මිනිස්සු දිහා බලන් ඉන්නෙක වෙනම ආතල් එකක්.

මමත් ආසම වැඩක්.
ගෝල්ෆේස් ගියොත් මමත් අහසයි මිනිස්සුයි දිහා බලන් ඉන්නවා.